ඩුබායිහිදී පැවැති සාදයක් අතරතුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අමල් හා නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුව තිබේ.
අමල් හා නදීමාල් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් තිබේ..
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
