ජනාධිපති සිරිසේන මහතාගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය පළමු වරට හමුවූ ආකාරය ගැන ජනාධිපතිවරයා ගුවන් විදුලි වැඩසටහනකදී අදහස් දක්වා ඇත.
‘හිතක මතක’ නම් වැඩසටහන හා එක්වෙමින් ජනාධිපතිවරයා තම තරුණ කල සුන්දර මතකයන් එහිදී සිහිපත් කර සිටි අතර දිනක් කුරුනෑගල ප්‍රදේශයේදී දර ගෙන යන ගැහැණු ළමුන් තිදෙනෙකු අතරින් හිත්ගත් කත වූයේ ජයන්ති බවත් ඇය මුණගැසීමට ගිය අවස්ථා කිහිපයක්ම අසාර්ථක වුවත් පසුව අවංක ආදරය ජයගත් බවත් එහිදී ජනාධිපති සිරිසේන පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
