මෙරට පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් නමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බව තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබෙන පෝස්ටර් ව්‍යාජ නිර්මාණය කරනු ලැබුවකි.
වාර්තා වන ආකාරයට මේ අතරින් පසුගිය මැතිවරණ සමයේ ජවිපෙට සහයෝගය දුන් කලාකරුවන් අලලා නිර්මාණය කළ පෝස්ටුවක අමල් පෙරේරා ද සිටින අයුරු දැකගත හැකි අතර එය ව්‍යාජ ලෙස සකසන ලද පෝස්ටුවක් බව අනාවරණය වී ඇත.
එහි නිවැරදි පෝස්ටුව සහ ව්‍යාජ පෝස්ටුව පහත පරිදි වේ


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
