මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස පත් කර ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබ ඇත.
ඒ අනූව ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස මහා භණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වු ඒ ආර් දේශප්‍රිය පත්කර ඇත.
මහජන බැංකුවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකු වු ඒ.එම්.එම්. බී අතපත්තු මහතාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
