ව්‍යවස්ථාදායක සභාවේ නිළ කාලය ඊයේ (21) දිනයෙන් අවසන් විය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පවසන ආකාරයට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල කාලය අවසන් නොවන අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් වන්නේ නැත.
නමුත් ව්‍යවස්ථාදායක සභාවේ අනෙකුත් සාමාජිකයින් වන තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිළ කාලය පමණක් මෙහිදී අවසන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
