කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද මෙම කමිටුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වන අතර කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන් පරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බවද එහිදී අවධාරණය වී ඇති බවද වාර්තා වෙයි.
එසේම කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමිමට ඊයේ (18) රැස් වු ජිවන කමිටු නිර්දේශ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
