සැප්තැම්බර් 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග යළි කැඳවා තිබේ.
මෙම කණ්ඩායමට ඩිල්රුවන් පෙරේරාත් කැඳවා ඇති බව වාර්තා වෙයි.
කෙසේ නමුත් මෙතෙක් ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
