රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයන් පිළිබඳ සොයාබැලීමේ කොමිසම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝග මත ගැසට් කර තිබේ.
එම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කර ඇත.
කේ.එල්.එල් විජේරත්න, ටී.පී කොල්ලුරේ, සී.පී සිරිවර්ධන, සුදර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, ජී.එස් එදිරිසිංහ, ඒ.ආර් දේශප්‍රිය, බී.පී.පී.එස් අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී ජයකොඩි සහ එම්.සී වික්‍රමසේකර යන මහත්ම මහත්මින් එහි සෙසු සාමාජිකයින් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
