හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
‘ගිය ආණ්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා ඔය වගේ තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යේෂ්ඨ ඇමතිවරු ගොඩක් කලකිරුනා’ යයි ඇමතිවරයා පැවසුයේ, 'වැව් දහසයි ගම් දහසයි' වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරණ කිරීමේ සාමාරම්භක උත්සවයේ දිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
