ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීමක් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කල ආකාරයට මෙම පක්ෂ නායක හමුවේදී ඉදිරි මැතිවරණ පවත්වන ක්‍රමවේදය ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
