හිටපු ජනාධිපති විසින් චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් පැවැත්වීමට දින නියමවී ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව සභාව කල් තබන විවාදයක් ලෙස ජුලි 19 වැනිදා දවස පුරා මේ විවාදය පැවැත්වෙයි.
විවාදයේ යෝජනාව ඉදිරිපත් කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂය බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
