මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා හා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලට මහතාට ඇප ලබාදීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති වාර්තා වෙයි.
අදාළ නඩුව අද (16) ගල්කිස්ස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණ අතර එහිදී මෙම ඇප නියෝග නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
