Image

ප්‍රකට සමාජ සේවක චින්තක ජයවිලාල් ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට සමාජ සේවක චින්තක ජයවිලාල් ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් , සහ ගලහිටියාව හා තෝලංගමුව මැදි මහ සටනේ තෝලංගමුව පාර්ශ්වයේ ආරම්භක නියමුවා වු ප්‍රකට සමාජ සේවක  චින්තක ජයවිලාල් ප්‍රේමතිලක  හදිසියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා 306D-5 සිංහ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(19) සවස 5.00ට වරකාපොළ මාහේන පොදු සුසාන භුමියේදී සිදු කෙරේ.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න