ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් යටතේ අධිචෝදනා ගොනුකර ඇති සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (28) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර, ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සලකා බැලීම ද අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
