අරුණ විදානගමගේ නොහොත් "මීගස්ආරේ කජ්ජා" සහ දරුවන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර සිටි සැකකාරියක වන අනුෂා ලක්මාලි නොහොත් "අචිනි" නැමැත්තිය එක්සත් අරාබි එමීර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බව ශ්රී ලංකා පොලීසිය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
