Image

ඇපලෝ රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

 ඇපලෝ රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ (21) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් හමුවූහ.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව තුළ රෝහල් පිහිටුවීමට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඇපලෝ රෝහල් නියෝජිත පිරිස සිය කැමැත්ත  ප්‍රකාශ කළහ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සහ සහයෝගීතාව සඳහා වන අවස්ථා පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න