Image

සිබිල් නැන්දා ගේ සිතුවමින් හැඩ වූ කුමාරතුංග මුනිදාස ගේ කෘති!

සිබිල් නැන්දා ගේ සිතුවමින් හැඩ වූ කුමාරතුංග මුනිදාස ගේ කෘති!

කුමාරතුංග මුනිදාස යනු හෙළ බස පෝෂණය කිරීම සඳහා දැවැන්තදායකත්වයක් සැපයූ විද්වතෙකි; එමතු නොව ඔහු දක්ෂ ළමා කතා රචකයෙකි.

සිබිල් වෙත්තසිංහ යනු මෙරට සිටි දක්ෂ ළමා කතා නිර්මාණකාරියකි. ඇය කතා රචකාවක් මතු නොව දක්ෂ ළමා සිතුවම් ශිල්පිනියකි.

මෙම දෙපළ ගේ එකතුවෙන් නිර්මිත ළමා කතන්දර කිහිපයක් ම දැන් වෙළඳ පොළට නිකුත් වී තිබේ. එම කෘති කියවන නුවණ ප්‍රකාශන සමාගමෙහි ප්‍රකාශන ය.

අදාළ කෘති සියල්ල: සරසවි, මින්සර, ලුමිනෙක්ස්, සමුද්‍ර පොත්හල්වලින් සහ කියවන නුවණ 54/2, පරණ කැස්බෑව පාර, නුගේගොඩ. ලිපිනයෙහි පිහිටි මධ්‍යස්ථානයෙන් ද (011-2820209) ලබගත හැකි බවත්, එහි දී 20% වට්ටමක් ලබා දෙන බවත් කියවන නුවණ ආයතනය සඳහන් කරයි.

මීට අමතරව පාර්සල් තැපෑලෙන් වුව ද ගෙන්වාගත හැකි බව ද කියවන නුවණ ආයතනය සඳහන් කරයි.

WhatsApp Image 2026 09 14 at 4.10.38 AM

WhatsApp Image 2026 09 14 at 4.10.47 AM

WhatsApp Image 2026 09 14 at 4.10.47

WhatsApp Image 2026 09 14 at 4.10.49 AM

WhatsApp Image 2026 09 14 at 4.10.50 AM

WhatsApp Image 2026 09 14 at AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න