Image

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ගේ ''ඒ හඳ මෙතැන'' 09වන දා ජපුර සුමංගල ශාලාවේ දී…

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ගේ ''ඒ හඳ මෙතැන'' 09වන දා ජපුර සුමංගල ශාලාවේ දී…

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ''ඒ හඳ මෙතැන'' කාව්‍ය සංග්‍රහය ජන ගතකිරීම සැප්තැම්බර් 09වන බදාදා පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා සහ පීඨාධිපතිතුමා ගේ සහභාගිත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේ (ශ්‍රී සුමංගල සභා සදය) දී පැවැත් වේ.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි දේශන පැවැත්වීමට නියමිත ය.

බාහිර පාඨක පාඨකාවන්ට සහභාගි විය හැකි බැවින් මෙම අවස්ථාවට සහභාගි වන්නැයි කතුවරයා විවෘත ආරාධනා කරයි.

WhatsApp Image 2026 09 06 at 10.25.16 PM

apbookpoetry

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න