රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වනවිට 56 වැනි වියේ පසුවිය.
සරත් ධර්මසිරි මහතා අවසන් කටයුතු උඩුගම්පල පොදු සුසාන භූමියේදී හෙට (09) සවස 3.00 සිදු කිරීමට නියමිතය. මේ වන විට දේහය අංක 46,හෙන්ඩි මහර, උඩුගම්පොල නිවසේ තැන්පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
