විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරඟ අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

සුනඛ ආර්යා
එරික් ඉලයප්ආරච්චි
ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

ගජගා
චූලාභය ශාන්ත කුමාර හේරත්
(සුරස ප්‍රකාශන)

ඉටි කුටිය විනිවිදිමි
චමිල් හර්ෂණ එදිරිසිංහ
(සරසවි ප්‍රකාශන)

සීගිරි කොදෙව්
ශමෙල් ජයකොඩි
(සරසවි ප්‍රකාශන)

ණයානන්දය
සුරත් ද මැල්
(සරසවි ප්‍රකාශන)
සංවිධානය
පීඨ ප්‍රකාශන කමිටුව
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
