එදා නාමල් ගේ ලැම්බෝගිනි 19ක් බානවා දුටු කෙනාගෙ ම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14ක් ගොඩබා ඇති බවත්, පොහොට්ටු ආණ්ඩුවක් නොමැත්තේ හොඳ වෙලාවට බවත් එසේ තිබුණේ නම් ඒ ලැම්බෝගිනි 14 ද නාමල් ගේ යැයි පවසනු ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (27) කොළඹ පැවති ජන හමුවකදී ය.
මතු පළ වන්නේ එම ජනහමුවේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න පිවිසෙන්න මෙතනින්




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
