Image

අපි මේ වෙද්දි ජනාධිපති ව කොළඹ හතේ ඒසී කාමරයෙන් මහ පාරට බස්සවා අවසන් - නාමල් රාජපක්ෂ

අපි මේ වෙද්දි ජනාධිපති ව කොළඹ හතේ ඒසී කාමරයෙන් මහ පාරට බස්සවා අවසන් - නාමල් රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර ව කොළඹ හතේ ඒසී කාමරයේ සිට මහ පාරට බස්සවා ජනතාව අතරට යැවීමට තම පක්ෂය සමත් වී ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (24) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නා ඇති බවත්, ඊට අදාළ වාර්තාවල ඔහු  වැරදිකරු වී ඇති බවත් මෙහි දී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වියමන යි.

සම්පූර්ණ අදහස් දැක්වීම ඇතුළත් පිටපත මෙතනින්

 

namal8241

namalwi8242

namalwi8243

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න