Image

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත  ගැසට් කර තිබේ.

එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙසද සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළැඹෙන දින හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කළින් එළැඹෙන දිනය බවද එහි සඳහන් වේ.

image 2 736x1024

image 3 688x1024

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න