Image

රජය අතිරේක ආදායම් හොයාගත්තෙ ජනතාව ගෙ රීරි මාංස උරා බීලා - එස්. එම්. මරික්කාර්

රජය අතිරේක ආදායම් හොයාගත්තෙ ජනතාව ගෙ රීරි මාංස උරා බීලා - එස්. එම්. මරික්කාර්

බදු ආදායම් අතිරේක ආදායම් හොයාගත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද ඒ අතිරේක ආදායම් සොයාගැනීම සඳහා වර්තමාන රජය: බදු වැඩි කර, විදුලි බිල වැඩි කර, ජීවන වියදම වැඩි කර මේ රටේ ජනතාවගේ රීරි මාංස උරා බී ඇති බවත්, එම නිසා පීඩාවට ලක්වෙන ජනතාව ගැන නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.

මතු පළ වන්නේ එස්. එම්. මරික්කාර් පාල්මේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.

sm01

sm2

sm3

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න