හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට අද (05) උදෑසන ඔහු එම කොමිසමට පැමිණීමෙන් අනතුරුවයි.
ජනාධිපති කාර්යාලයට පිරිසක් බඳවා ගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
