Image

යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ විරෝධය

යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ විරෝධය

යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය දැඩි කනස්සල්ල පළ කරන බවත් එහි සඳහන් දැඩි ඇප කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන එල්ල වන අතරම බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වනු ඇතැයි ද ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂය පවසයි.

එම පක්ෂය මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

රජය විසින් ගැසට් පත්‍රයේ පළ කර ඇති, විශේෂයෙන්ම 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය සංශෝධනය කෙරෙන 17 වැනි වගන්තිය ඇතුළත් අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඔවුන් ගේ දැඩි අවධානය යොමු වන අතර මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වැඩි දුරටත් පවයි.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පල කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වියමන යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න