විනිසුරුතුමන්ලා ගේ අනිවාර්ය විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවට දැන් දින 43ක් ගත වී ඇති බවත්, මේ වන විට: ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය, බදුල්ල නීතිඥ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක් සංගම්, නීතිඥ එකමුතුව (ලෝයර්ස් කලෙක්ව්), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතී සංගමය, ආසියානු නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය ඇතුළු සියලු දෙනා සේවා දිගුවක් ලබා දීමට සහ විශ්‍රාම වයස ඉහළ දමනවාට විරුද්ධයි යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් මෙබඳු වැදගත් තීරණයක් ගැනීමේ දී සියලු පාර්ශවකරුවන් සමග ප්‍රවිචාරණ (consultation) කළ යුතු වුව ද හැබැයි එසේ නොවන බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.
මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
