Image

කතානායක ගෙ රහස් එයා ම ප්‍රසිද්ධ කරවාගෙන - උදය ගම්මන්පිල

කතානායක ගෙ රහස් එයා ම ප්‍රසිද්ධ කරවාගෙන - උදය ගම්මන්පිල

පාර්ලිමේන්දු මහලේකම්වරියට කථානායකවරයා නියෝග කර ඇත්තේ "මම රහසේ සඟවාගෙන ඉන්න තොරතුරු කවුද යකෝ මාධ්‍යවලට දුන්නේ කියලා හොයා බලපල්ලා" යන්න යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවේ දී ය.

කථානායකතුමා ගේ අනග රැඟුම් සහ දූෂණ පිළිබඳ මාධ්‍යවලින් වාර්තා කළ විට, තමන්ගේ රහස්‍ය තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් වුණේ කෙසේ ද කියා විමර්ශනයක් සිදු කරන්නැයි පාර්ලිමේන්තුවේ කථානායක මහලේකම්වරියට නියෝගයක් ලබා දුන් බවත්, ඒ නියෝගයට පින්සිදු වන්නට කථානායකවරයාට එරෙහිව මාධ්‍ය කළ චෝදනාවලට සාක්ෂි අද තමන් අතට ලාබී ඇති බවත් ගම්මන්පිල එහි දී පැවසී ය.

මතුපළ වන්නේ අද (20) පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමනයි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න