Image

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ ව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක්

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ ව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2026 ජූලි 5 සිට 7 දක්වා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීම්, ඉන් අනතුරුව මාරු කරන ලද රැඳවියන්ට එල්ල වී ඇති බවට වාර්තා වන වධහිංසා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අන්තර්ගත නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

එමෙන් ම: වගවීම, ස්වාධීන විමර්ශනයක් සහ අර්ථවත් යුක්තිය පසිඳලීමේ ප්‍රතිසංස්කරණ සඳහා වන නිර්දේශ ද මෙම නිවේදනයෙහි අන්තර්ගත වේ.

මතු පළ වන්නේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

rtl1

rtl2

rtl3

rtl4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න