මේ වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ මෙන් ම නිවාස වෙළඳපොළ ද පවතින්නේ එකම පිරිසක් යටතේ බවත්, එබැවින් ඔවුන් නිවාස මිල හිතුමතේ ඉහළ නංවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයේ විසූ සහ වෙසෙන මධ්‍යම පාන්තික බෙහෝ පිරිස් ඉතා වේගයෙන් ඈතට විසිවෙමින් පවතින බව ද දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
