Image

තිළිණි ප්‍රියමාලිට වරෙන්තු

තිළිණි ප්‍රියමාලිට වරෙන්තු

ව්‍යාපාර කටයුතු සඳහා බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි තිළිණි ප්‍රියමාලිට අද (01) යළි වරෙන්තු නිකුත් කළේ ය.

තිළිණි ප්‍රිය මාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න