Image

සුරේෂ් සලේ උපවාසය අත්හරී!

සුරේෂ් සලේ උපවාසය අත්හරී!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටිය දී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තමන් නිරත්වී සිටි උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

නීතිඥ උපදෙස් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර මේවන විටත් ඔහු එහි ප්‍රතිකාර ගනිමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න