Image

විනිවිදභාවය අතින් EPF එක ලැයිස්තුගත සමාගම් සහ බැංකුවලට වඩා පසුපසින් - වේරිටේ රිසර්ච් කියයි

විනිවිදභාවය අතින් EPF එක ලැයිස්තුගත සමාගම් සහ බැංකුවලට වඩා පසුපසින් - වේරිටේ රිසර්ච් කියයි

සේවක අර්ථසාධක අරමුදල (EPF) ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය වුවද, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඒකක භාර (unit trusts) වැනි තෙවැනි පාර්ශවයන් වෙනුවෙන් අරමුදල් කළමනාකරණය කරන අනෙකුත් ආයතනවලට සාපේක්ෂව එහි විනිවිදභාව සහ තොරතුරු අනාවරණය කිරීම පවතින්නේ අඩු මට්ටමක යැයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

එම ආයතනය මේ බව සඳහන් කරන්නේ අද (24) දින ප්‍රකාශයට පත් කළ ‘ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල: තොරතුරු අනාවරණය කිරීමේ ප්‍රමාණවත්භාවය පිළිබඳ සංසන්දනාත්මක තක්සේරුවක්’ (The Employment Provident Fund in Sri Lanka: A Comparative Assessment of the Adequacy of Information Disclosure) නමැති නව පර්යේෂණ වාර්තාව මගිනි.

මතු පළ වන්නේ එම ආයතනය විසින් නික්ත් කරන ලද සම්පූර්ණ වාර්තාව යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න