Image

නිදහස උදෙසා කාන්තාවෝ දිලුම්ට එරෙහිව පැමිණිලි කරති

නිදහස උදෙසා කාන්තාවෝ දිලුම්ට එරෙහිව පැමිණිලි කරති

අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගත්තේ ගණිකාවකගේ ප්‍රකාශයකට' යැයි දිලුම් අමුණුගම කළ ප්‍රකාශය මගින් වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු

වන බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින්, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ඊයේ (21) අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

WhatsApp Image 2026 05 22 at 5.35.25 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න