ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ නාමයෙන් සෑම දිස්ත්‍රික්කයකට ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය, සාමාන්‍ය පරිපාලන තීරණයකට වඩා ගැඹුරු දේශපාලන සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න මතු කරන කාරණාවක් යැයි දිනන දකුණ සංවිධානය සදහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
දිනන දකුණ ලෙස තම සංවිධානය විශ්වාස කරන්නේ, ශක්තිමත් රාජ්‍යයක් යනු සෑම ප්‍රශ්නයකට ම දේශපාලනඥයෙකු පත් කරන රාජ්‍යයක් නොවන බව යැයි එම සංවිධානයේ විධායක සභිකවරු වන වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ සහ වෛද්‍ය සෙනෙත් ගජසිංහ ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
මතු පළ වන්නේ දිනන දකුණ සංවිධානය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
