Image

සුලෝචනා රමියා මෝහන් ගේ X සටහන පිළිබඳව CID විසින් කරන ලද ඉල්ලීමට SMJDSLහි දැඩි විරෝධය

සුලෝචනා රමියා මෝහන් ගේ X සටහන පිළිබඳව CID විසින් කරන ලද ඉල්ලීමට SMJDSLහි දැඩි විරෝධය

මාධ්‍යවේදිනියක් වන සුලෝචනා රමියා මෝහන් විසින් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (පෙර Twitter) තුළ හුවමාරු කරගන්නා ලද අන්තර්ගතයක් පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද බව වාර්තා වන ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ගේ එකතුව සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මාධ්‍යවේදීන්ට බියකින් තොරව තම වෘත්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් ඇති කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී භාෂණයේ නිදහස තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ගේ එකතුව දැඩිව අවධාරණය කරන්න බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ගේ එකතුවෙහි අධ්‍යක්ෂ මලිති හේවාවසම් ගේ අත්සනින් යුත් එම නිවේදනය යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න