Image

නුවරඑළිය නගරසභා මන්ත්‍රී ගේ පුත්‍රයෝ තරුණයකුට පහර දෙති - තරුණයා රෝහලේ

නුවරඑළිය නගරසභා මන්ත්‍රී ගේ පුත්‍රයෝ තරුණයකුට පහර දෙති - තරුණයා රෝහලේ

නුවරඑළියේ පදිංචි නිලුෂ ෂෙරෝන් සමරජීව නමැති 23න් හැවිරිදි තරුණයාට, නුවරඑළිය මහනගර සභාවේ මන්ත්‍රී චන්දන මැදගම යන අයගේ පුතුන් දෙදෙනා විසින් පහර දී ඇතැයි නුවර එළිය පොලිසිය පැවසූ බව මාධ්‍යවේදී නාලක රත්නායක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ මාධ්‍යවේදී නාලක රත්නායක විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

WhatsApp Image 2026 04 19 at 2.08.22 PM You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න