ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සැලකෙන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම බාරගැනීම බවත්, එය වැදගත් කරුණක් බවත්, මෙය: නොවැදගත්, සිල්ලර කරුණක් සම්බන්ධයෙන් සිදුවූවක් නොව භාර ධූර, උග්‍ර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන් අතින් වරදක් හෝ දෝශයක් හෝ සිදුවීමේ වගකීම බාරගැනීම ඉල්ලා අස්වීමෙන් සංකේතාත්මකව සනිටුහන් කෙරෙන අතර ම මෙය විශාල පියවරක් යැයි ද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
නමුදු ජනාධිපති කොමිසමක වැඩ කටයුතුවලට ඇමතිවරයෙකු ගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන අතර එය ව්‍යාජ හේතුවක් බවත්, ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙයට වගකිව යුත්තේ අමාත්‍යවරයා පමණක් ද යන්න වන අතර ම වගකීම අමාත්‍යවරයාට පවරා සමස්ථයක් ලෙස අතසෝදා ගැනීමට රජයට ඉඩක් නොලැබෙන බවත්, අමාත්‍යවරයාට පමණක් හුදු වගකීම ආරෝපණය කිරීම කිසිසේත් සාධාරණ වන්නේ ද නැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කෙරේ.
මතු පළ වන්නේ ඒ්කාබද්ධ විපක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
