Image

පෙසපෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක්

පෙසපෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක්

2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කළමනාකරණ සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි දී රුපියල් බිලියන 41ක පිරිවැය හිඟයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% සිට 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම මහජන උපයෝගිතා කොමිසමට කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා, විශේෂයෙන් බාල ගල් අඟුරු මගඩියේ  අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නවත්වන්නැයි ඉල්ලා, ඊයේ (10) මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන් ලිපියේ ය.

මතු පළ වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන් ලිපිය යි. 

Screenshot 2026 04 11 103647

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න