සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර නයි කතාවක් කියමින් ඊයේ (10) පාර්ලිමේන්තුව දෙවනත් කර ඇත.
ඔහු, ගල් අඟුරු වංචාව පිළිබඳව නීතියේ වගන්ති එකින් එක කියමින් විනාඩි 04ක කාලයක් ආණ්ඩුව නිහඬතාවයක ගිල්වා ඇත.
මතු පළ වන්නේ පා. ම. දිලිත් ජයවීර පාරලිමේන්තුවේ කළ කතාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
