නිසි ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ලොවේ කොතැනකවත් නැතැයි අජිත් පෙරේරා (මැටි අජිත්) පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ ඔහුගේ ගිණුමෙහි විඩියෝවක කරුණු දක්වමිනි.
ඔහුට අනුව පොළොව කැණ ගල් අගුරු ලබා ගැනීමේ දී එක් එක් මට්ටම්වල දී ප්‍රමිතිය වෙනස් විය හැකි ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
