ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පවත්නා තත්ත්වය අනුව යුද්ධය නොනැවතුන හොත් අනාගතයේ දී මීට වඩා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ විදුලිය ගාස්තු ඉහළ යෑම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
