මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

