මාස හතරක් තුළ රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
බොරැල්ල, කාසල්විදිය කාන්තා රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
රෝහල්වල පවතින ඖෂධ හිගය හේතුවෙන් ඊ හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් ඊ හෙල්ත් ව්‍යාපෘතිය ඖෂධ හිගය පවතින රෝහල්වල ඖෂධ ගෙන්වා ගැනීම සඳහා හදුන්වාදුන් මෘදුකාංගය භාවිත කිරීම සඳහාද විශාල පහසුවක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
