චන්ද්‍රසිරි දොඩන්ගොඩ නම් වූ ඒ අදීන පුවත්පත් කලාවේදියා නික්ම ගොස් 27වන දිනට අට වසරකි. ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ SBS ආයතනයේ සිංහල අංශය ශ්‍රව්‍ය වැඩසටහනක් සම්පාදනය කර තිබිණ. ප්‍රථමයෙන් ම ඒ සම්බන්ධයෙන් එහි කාර්‍ය මණ්ඩල ප්‍රධානි කස්සප සෙනරත් වෙත අතිශයින්ම ස්තුතිවන්ත වන අතර ම වැඩසටහනෙහි අදහස් දැක්වූ ජයන්ත චන්ද්‍රසිරි සහ නෝබට් අයගමගේ යන දෙපළට ද ස්තුතිවන්ත විය යුතු ව.
මතු පළ වන්නේ sbs.com.au ලින්කුවයි. මෙතැනින් එම වැඩසටහනට සවන් දිය හැකි ය.

