මො. ල. සෙනෙවිරත්න විසින් රචිත " සිපිිර්" සහ ''හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න"කෘති දෙක පිළිබඳ Zoom සංවාදය මාර්තු 29 ඉරු දින පස්වරු 07.00 ට පැවැත්වේ.
සම්පත් දායකත්වය: අජිත් ක්‍රිෂාන්ත සේරම් සහ රුවනි සිසිජා
මෙහෙයවීම: පැතුම් පුංචිහේවා
YOU TUBE LIVE STREAM - සාහිත සංවාද චැනලය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
