සුමිත් චාමින්ද සමග ''සාර ප්‍රභාගිර''

සුමිත් චාමින්ද සමග ''සාර ප්‍රභාගිර''

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ඉදිරිපත් කරන ''සාර ප්‍රභාගිර'' වැටසටහනින් මෙවර ඔබ හමුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිාචාර්ය සුමිත් චාමින්ද ය.

මාර්තු 25වන බදාදා පෙරවරු 08.00 විකාශනය වීමට නියමිත මෙම වැඩසටහනින් මෙවර සාකාච්ඡා කෙරෙන්නේ ''යුද්ධය හේතුවෙන් ලෝකයේ වත්මන් තත්ත්වය සහ පුරවැසි වගකිම'' නමැති මාතාකිවට අදාළ කරුණු ය.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ඉනූෂා වීබැද්ද විසිනි.

WhatsApp Image 2026 03 24 at 09.25.27

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න