මාලිමාව ප්‍රමුඛ ජවිපෙ කණ්ඩායම ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ඉදිරිපත් කළ පට්ටපල් බොරුසහා පැහැදිලිව ම දක්නට ලැබෙන මිථ්‍යා දැන් හොඳින් ම ඔප්පු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 'බොරු මදිවට හොරු; අනුර Fail' දේශනයේ දී ය.
මතු පල වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කළ සමපූර්ණ දේශනය ඇතුළත් විඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
