ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම 23වන දා සවස 04.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඇගයුම් උලෙළෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි.
ආචාර්ය චූලනී කොඩිකාර කෙටි හැදින්වීමක් කිරීමට නියමිත ය.
උත්සවය මෙහෙයවනු ලබන්නේ ආචාර්ය සසංක පෙරේරා විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
