විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත්, ඒ හමුවේ ලෝකයේ විවිධ රාජ්‍යයන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡාවක් පවතින බවත්, අපේ පාර්ලිමේන්තුවේත් මේ සාකච්ඡාවට ඉඩ විවර කිරීම පිළිබඳව යෝජනා ගෙන එන ලද අයට බෙහෙවින් ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිවරයා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ විශේෂයෙන් මේ ප්‍රශ්නයේ දී අපේ අඛණ්ඩ ස්ථාවරය විය යුත්තේ මධ්‍යස්ථභාවයත්, අපේ මව් බිමේ ගෞරවයත්, යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත්, ජාත්‍යන්තර පිළිගැනීමත් අපිට අත්පත් කරගත හැකි වන අන්දමින් කටයුතු කළ යුතු බවයි.
මතු පළ වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
